PDF file ලේසියෙන්ම Unlock කරන්න [SysTools PDF Unlocker]
















PDF file සමහර ඒව නැවත Edit කරන්න නොහැකි වන විදියට Password වලින් ආරක්ෂා කරනවනෙ. ඒ වගේම තවත් සමහරක Content එක වෙනත් තැනකට Copy-Paste කරන්නවත් බැරි වෙන්න Lock කරනවා. අන්න එහෙම Password මඟින් හෝ වෙනත් ආරක්ෂක ක්‍රමයක් භාවිතා කරල තියෙන PDF file නැවත Editable තත්වයට පත් කරල MS Word හෝ වෙනත් Word Processing මෘදුකාංගයකින් අපිට අවශ්‍ය ලෙස වෙනස් කරගන්න SysTools PDF Unlocker මඟින් පුළුවන්..

අවාසනාවට Windows බොහොමයක් මෘදුකාංග වගේ මේකත් නොමිලේ ලබා දෙන්නෙ නෑ. Demo Version එක දුන්නත් ඒකෙන් Unlock කරන files හැම පිටුවකම එයාලගෙ Watermark එකක් වදිනවා. ඒ නිසා ආසියාවේ බොහොමයක් දෙයා වගේ මේකටත් Crack එකක් භාවිතා කරන්න අපිට සිදු වෙනවා..

2.0 MB
  • Download කරගනිපු Folder එකේ Setup.exe file එක සාමාන්‍ය විදියට Install කරගන්න.
  • ඊට පස්සෙ Desktop එකේ හැදුන Shortcut එක මත Right Click කරල Properties වෙත යන්න.
  • Open File Location මත Click කරන්න.
  • Download කරගනිපු Folder එකේ Crack කියල Folder එකක් ඇති. ඒක ඇතුලෙ තියෙන PDFUnlocker.exe කියන File එක එතනට Copy Paste කරගන්න.
  • Replace කරන්න අවසර ඉල්ලුවොත් OK කරන්න... එච්චරයි..
සැ.යු : අන්තර්ජාලයේ ඇති බොහොමයක් වැදගත් PDF ගොණු අදාල කතෲ  විසින් නැවත Edit කිරීම වලක්වා ඇත. එවැණි ගොණු නැවත සංස්කරණය කිරීම සහ ප්‍රකාශයට පත් කිරීම නීති විරෝධී බව සළකන්න.