රූකඩ ඇනිමේශන් හදන්න [Stykz animation 1.0.2 ]











Stykz animations එහෙමත් නැත්නම් සරල රේඛා වලින් ඇඳි රූකඩ animations, Troll animation වලට කලින් තිබුන ජනප්‍රියම animation ක්‍රමයක්. වර්තමානයේ ඒ තරම්ම නැති උනත් විවිධ විනෝදාත්මක දේ සඳහා මේක තාමත් යොදා ගන්නවා.

Stykz animations වලට ආවේණික දෙයක් තමයි සෑම මිනිස් රූපයක් හෝ වෙනත් ඕනෑම වස්තුවක රූප සියල්ලම සරල රේඛා පමණක් යොදාගෙන නිර්මාණය කිරීම. මේ නිසාම animation නිර්මාණයත් ඉතාම සරලයි.. Frame එකෙන් එකට දැනට පවතින පිහිටීම් වෙනස් කරල හොඳ Stykz animation එකක් නිර්මාණය කර ගන්න පුළුවන්.. හදා ගනිපු Stykz animations, GIF image format එකෙන් save කර ගැනීමේ හැකියාවත් තියෙනවා..
9.4 MB