Online TV/Radio Channel 3000 ක් නොමිලේ බලන්න








ලෝකය පුරාම විහිදුනු සෑම රටකම TV/Radio channels 3000 කට වැඩි ප්‍රමාණයක් මේ software එකෙන් නරඹන්න පුළුවන්. ලංකාවෙ channels 20කට වැඩි ප්‍රමාණයකුත් මේකට අඩංගුයි.

කැමති රටක, තමන් කැමති අංශයේ channels තෝරා බේරාගෙන නැරඹීමේ හැකියාව මීට තියෙනවා.. News, Entertatment, Sports ආදී එකිනෙකට වෙනස් වර්ගීකරණ 50 කට වඩා මීට ඇතුළත්..
Online Radio mp3 ආකාරයට record කරගන්නත් පුළුවන්. තව කුඩා ළමයින්ට විශේෂිත වූ වැඩ සටහන්, Online Games ආදියත් මීට ඇතුළත්..
වැදගත්ම දේ ඕනම වැඩසටහනක් ආපහු නරඹන්න record කරගත හැකි වීම.. TV/Radio channels විතරක් නෙවෙයි Online CCTV, Web cams ආදිය හරහා ලැබෙන දර්ශණත් මේකෙන් ලබාගන්න පුළුවන්..

මේක world wide service එකක් නිසා Adult Channels බොහෝ ගණනකුත් ඇතුලත්.. කුඩා ළමයින්ට මේක භාවිතයට ලබා දෙන්න පෙර,

  • File >> Settings >> Adult Content Filter වෙත යන්න..
  • ඔබ කැමති password එකක් ලබා දෙන්න.
  • දැන් සියළු 18+ වැඩසටහන් අනෙක් අයට නරඹන්න බැහැ.
ආපහු filter එක ඉවත් කරන්න අවශ්‍ය නම් පෙර මෙනුවටම ගිහින් අදාල password එක ලබා දුන්නම හරි..

සාමාන්‍යයෙන් 512Kbps වේගයක් ඇති අන්තර්ජාල සබඳතා වලට මේක හොඳින්ම ක්‍රියාත්මක වෙනවා.. ඊට අඩු (300kbps) වගේ ඒ තරම්ම ගැටළුවක් නැති උනත් ඉඳ හිට buffer වීමට ලක් වෙනවා..

සැයු:
Software එක run කරන්න කලින් Internet එකට connect වෙන්න ඕන.. සෑම මාසයකට පාරක් වගේ database update ගන්නවා.. ඒ කියන්නෙ සෑම අප්ඩේට් එකකින් පස්සෙම බලන්න තව තව channels එකතු වෙනවා..

(setup.exe file එක සාමාන්‍ය විදියට install කරගන්න..)
6.55 MB