IDM වෙනුවට හොඳම එක - EagleGet downloader







IDM එහෙමත් නැති නම් Internet Download Manager තමයි දැනට අපි බොහෝ දෙනෙක් භාවිතා කරන්නෙ. ඒත් ඒක නොමිලේ දෙන software එකක් නම් නෙවෙයි. ඒ නිසා crack/patch කරත් සමහර වෙලාවට වැඩ කරන්නෙ නෑ..

මේ දැන් කියන්නෙ IDM වලට වඩා හොඳ නොමිලේ දෙන download manager software එකක්.. IDM වගේම ක්‍රියාකාරීත්වයක් සහ වේගයක් මේකට තියෙනවා. ඊටත් වඩා වැඩි පහසුකම් කිහිපයකුත් අන්තර්ගතයි.. වැදගත්ම දේ මේක සම්පූර්ණයෙන්ම නොමිලේ updates ලබාදීම.. නමුත් බොහෝ දෙනෙක් හුරුපුරුදු IDM සංස්කෘතියෙන් මිදෙන්න ටිකක් අකමැතියි. නමුත් කරදරකාරී නැති freeware භාවිතය කෝකටත් හොඳයි.. ඒ වගේම මේක දැනට භාවිතයේ පවතින සෑම web browser එකකටම support කරනවා.
යම් file එකක් අතරමඟදි download වීම නැවතුනොත්, ආපහු ඒ නැවතුණු තැන ඉඳන් download කිරීමේ හැකියාව මේකට තියෙනවා..

තව යම් download link එකක් copy කරාම IDM වලට වඩා ඉක්මනට ඒකෙ ප්‍රමාණය සහ ඔබේ පරිගණකයේ ඉතිරි ධාරිතාවය පෙන්වනවා.. සාමාන්‍ය download කිරීමකට වඩා x6 ගුණයක් මේක වේගවත්..

මේක තියෙනව නම් IDM අවශ්‍ය නෑ...

3.98 MB

    • ඔබට portable version එක අවශ්‍ය නම් මෙතනින් අරගන්න.
    4.68 MB
    • සාමාන්‍ය විදියට මේක install කරන් open කරාම ඒකෙ උඩ Configuration click කරල, ඒ menu එකේ Lunch Windows Startup එක Tic කරන්න..


    • IDM වගේම Video play වෙනකොට download button එකක් එනවා..

    • Download button එක click කරාම video එක අවශ්‍ය format එක තෝරන්න පුළුවන්.. මේ නිසා ආපහු vedio convert කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ.. අවශ්‍ය format එකෙන්ම download කරගන්න පුළුවන්..


    අනිත් downloader වලට සාපේක්ෂව මේකෙ තියෙන වාසි පහත දැක්වෙනවා..