IDM latest full version - Updates සහිතව ජීවිත කාලෙටම










Internet Download Manager වැඩි දෙනෙක් භාවිතා කරන්නෙ crack/patch කරලා. එහෙම භාවිතා කරද්දි ඊළඟ IDM Version එක නිකුත් උනාම දැනට තියෙන එක uninstall කරල අළුත් version එක අරන් ආපහු ඒකෙ crack එකත් හොයාගන්න ඕන.
නමුත් ගොඩක් cracks/serials ටික කාලෙකින් expire වෙනව නැත්නම් fake serial කියල අල්ලනව..

අද මේ හදුන්වා දෙන්න හදන්නෙ Internet Download Manager lifetime patch එකක්.. මේකෙන් දැනට නිකුත් වෙලා තියෙන ඕනම IDM version එකක් නිවැරදිව patch කරන්න පුළුවන්..
ඒ වගේම මේක භාවිතා කරල IDM එක අළුත් version ආවම ඒකට update කරන්නත් පුළුවන්..



  • සාමාන්‍ය විදියට IDM trial version එක එයාලගෙ www.internetdownloadmanager.com කියන වෙබ් අඩවියෙන් නොමිලේ download කරගන්න පුළුවන්.. නැත්නම් මේ පහල දීල තියෙන්නෙත් IDM අළුත්ම version එකම තමයි.
IDM vr 6.16.31 -----  4.9 MB

  • දැන් මෙතනින් lifetime patch එක download කරගන්න.
1.5 MB
  •  දැන් patch එක run කරල PATCH කියන button එක click කරන්න විතරයි තියෙන්නෙ..
  • කවද හරි මේ patch එක expire උනොත් ඔය registration කියන තැනට internet එකෙන් හොයාගනිපු serial එකක් දාල patch කරාම හරි. (දැනට නිකුත් වෙලා තියෙන version වලට එහෙම අවශ්‍ය නෑ)
  • Serial අවශ්‍ය නම් මේ key-generator එක download කරගන්න.
155 KB


    ඊළඟට ගොඩ දෙනෙකුට තියෙන ගැටළුව තමයි IDM තිබුණට Firefox සමඟ හරියට integrate නොවීම.. Live stream video firefox හරහා play කරද්දි IDM download button එක නොපෙනීම..
    ඇත්තටම firefox 20,21 edition දෙකේ මේ ගැටළුව ඇති උනේ Firefox extension එක හරියට ක්‍රියා නොකිරීම නිසා. මේ වරද නිවැරදි කරල IDM online forum එකේ දාල තිබුනා..

    • හරි extension එක මෙතනින් download කරගන්න.. ඊට පස්සෙ browser එකට drag & drop කරන්න.

    115 KB