Laptop Battery එක ගැන හැම විස්තරයක්ම..


















ඔයා භාවිතා කරන Laptop, Notebook පරිගණකයේ වැඩිපුරම සැළකිලිමත් වෙන දෙයක් තමයි Battery එක. මොකද නිසි පරිදි භාවිතා නොකරොත් ඉක්මනින්ම අක්‍රිය වෙන්න පුළුවන්. නමුත් ඔබගේ පරිගණක බැටරිය ගැන සියළු විස්තර ඔබ දන්නවද ?

එහි වර්ගය, model එක, ධාරිතාවය, දැනට භාවිතා කර ඇති කාලය, එක් වරක් සම්පූර්ණයෙන් Charge කරාම භාවිතා කළ හැකි උපරිම කාලය, දැනට ඇති Charge එකෙන් භාවිතා කළ හැකි කාලය ??
ඇත්තටම මේ තොරතුරු සාමාන්‍ය පරිගණකයේ Power settings වලින් බලා ගන්න බැහැ සහ අපහසුයි. මේ කුඩා මෘදුකාංගයෙන් ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක Laptop බැටරියට අදාල සියළුම විස්තර ලබා ගන්න පුළුවන්. Portable App එකක් නිසා install කිරීම අනවශ්‍යයි. Double Click කර open කළ වහාම සියළු විස්තර දැක ගන්න පුළුවන්.

126 KB
Windows XP, 7, 8 යන ඕනෑම සංස්කරණයකට හොඳින් ක්‍රියා කරනවා.