පින්තූර වලට පණ දෙන්න [CrazyTalk]











මේක Entertainment මෘදුකාංග ගණයට අයත්වන බොහොම නිර්මාණශීලී මෘදුකාංගයක්. මේකෙන් අපිට ඕනෑම පින්තූරයක මුහුණ කොටසට විවිධ චලනයන් ලබා දෙන්නත් ඇසිපිය, හැඟීම්, දෙතොල් කැමති පරිදි පාලනය කරන්නත් පුළුවන්.
තව ඒ පින්තූරයට හඬ කවන්නත් හැකියාව තියෙනවා. හඬ කැවීමේදී ඒ ශබ්ධ රටාවට අනුරූප වන පරිදි දෙතොල් චලනය කරවල සැබෑවටම ඒ පින්තූරය කතා කරන ලෙස දක්වන්න පුළුවන්..

ඒ විදියට සකසා ගනිපු පින්තූරය අපිට කැමති ඕනෑම format එකකින් export කරගන්න පුළුවන්. Video file ලෙස, swf (flash) file ලෙස, Gif (Animating images) ලෙස හෝ .exe විධියට උනත් ලස්සන frames දාල ගන්න පුළුවන්.. තව පින්තූරයේ තියෙන Original parts ඉවත් කරල වෙනත් කොටස් දාන්නත් පුළුවන්. උදාහරණ විදියට යම් මුහුණක පින්තූරයක ඇස්, දෙතොල්, දත් ගලවා ඉවත් කරල වෙනත් ආකාරයක අවයව ඇතුළු කරන්න පුළුවන්..

  • මේ තියෙන්නෙ මේකෙන් පින්තූරයක් සකස් කරන විදිය ගැන Training Video Tutorial එකක්...


  • මෙතනින් මෘදුකාංගය download කරගන්න...
132 MB
  • Install කරනකොට Serial key එකක් ඉල්ලාවි. එතකොට මේ පහත serial එක දෙන්න...
Serial Key ::
 
  • මේ පහලින් තියෙන්නෙ Crazy Talk වලින් කරපු පොඩි Project එකක්...


ප.ලි. : කරුණාකර මෙවැනි මෘදුකාංග හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණක් භාවිතා කරන්න. යම් පුද්ගලයෙකු අපහසුවට පත් කිරීමට කටයුතු නොකරන්න....