WiFi Manage කරන්න හොඳම එක [Cisco Network Magic pro 5.5.9]
.jpg)
WiFi Network එකක් නිවසේ හෝ ආයතනයක හිමි බොහෝ දෙනෙකුට වැදගත්වෙන මෘදුකාංගයක් තමයි Cisco Network Magic කියන්නෙ.. WiFi මඟින් එකිනෙක ජාලගත වෙලා තියෙන පරිගණක, දුරකතන, වෙනත් Hardware නිසි පරිදි Manage කරගන්න මේ මෘදුකාංගය මඟින් පුළුවන්..
ජාලගත වෙලා තියෙන උපාංග අතරෙ File Share කරන්න, Resources Share කරන්න සහ Network එක තුල ඇතිවෙන ගැටළු නිරාකරණය කරගන්නත් මෙමඟින් පුළුවන්..
WiFi ජාලයේ භාවිතා වෙන සියළුම උපකරණ මේකෙන් හොයාගන්න පුළුවන්. ඇතැම් විට ඔබේ WiFi පහසුකම ඔබේ අසල්වැසියන් විසින් Hack කර භාවිතා කරනව වෙන්න පුළුවන්, ඒ වගේ අවස්ථාවක ඔවන්ගේ WiFi adapter , MAC address block කිරීමේ හැකියාව මේකට තියෙනවා. එතකොට ඔවුන්ට නැවත ඔබේ අවසරයෙන් තොරව WiFi access වීමේ හැකියාව නැහැ..
තවද ඔබේ නිවසේ සාමාජිකයින්, එනම් ඔබේ දුව / පුතා ඔබට නොපෙනෙන මානයක සිට අන්තර්ජාලය භාවිත කිරනවා වෙන්න පුළුවන්, ඒ වගේ අවස්ථාවල ඔවුන්ගේ පරිගණකවල snapshots ලබා ගැනීමේ හැකියාවත් මේ මෘදුකාංගය මඟින් ඔබට ලැබෙනවා.. තව අන්තර්ජාල භාවිතය සීමා කිරීම, දිනකට නියමිත පැය ගණනක් හෝ, සතියකට නියමිත දින ගණනකට සේවා සැපයුම සීමා කරන්න මෙමඟින් පුළුවන්..
එක් එක් devices මඟින් ලබා ගත් data ප්‍රමාණය වගේම Network එක හා සම්බන්ධ සියළු devices වල සම්පූර්ණ විස්තර දැන ගන්නත් ඔබට පුළුවන්.. මේ මෘදුකාංගයත් Master Password එකක් මඟින් ආරක්ෂා කරන්නත් පුළුවන්..
![]() |
26.5 MB |
- Patch file එක මෙතනින් ගන්න.. Patch කරන්න කලින් Virus Guard එක ටිකකට disable කරන්න. සමහර Virus Guard වලින් Crack/Patch අල්ලනවා..
![]() |
486.5 KB |
මුලින්ම setup.exe file එක සාමාන්‍ය විදියට Install කර ගන්න. ඊට පස්සෙ ඒක install උන තැනටම (C:\Program Files\Pure Networks\Network Magic\) Patch.exe කියන file එකත් copy-paste කරගෙන Patch.exe file එක Open කරල PATCH button එක click කරන්න..
එච්චරයි.. ඊට පස්සෙ software එක Run කරල Network එක තුල දැනට තියෙන devices detect කර ගන්න..