Animated banner ලේසියෙන්ම හදන්න [Ulead Gif Animator 5.05]













Animate වෙන flash banner (swf) හරි Image banner (gif) ලේසියෙන්ම හදා ගන්න මේ software එකෙන් පුළුවන්. මේකෙ ප්‍රධාන වශයෙන් standard banner size දීලම තියෙනවා, නමුත් කැමති පරිදි custom size වලට හදාගන්නත් පුළුවන්.

මීට අමතරව Images වලට 3D effects , Filters ඇතුලත් කරන්නත් පුළුවන්.. MS Paint වල තියෙන Tools set එකත් මේකට ඇතුළත්.. ඒකෙන් තමන්ට කැමති බැනර් එකක් නිර්මාණය කරන්නත් පුළුවන්.
තව මේකෙන් නිර්මාණය කරන animations Video එකක් විදියට save කරගන්නත් පුළුවන්. අවශ්‍ය නම් photoshop save format එක වෙන .PSD විදියට අදාල ඇනිමේශන් save කරල වැඩිදුර නිර්මාණ කටයුතු Photoshop වලින් කරගන්නත් පුළුවන්..

දැනටමත් තියෙන gif animation එකක් ආපහු frames වලට කඩල edit කරන්නත්, පොඩි video එකකින් gif image animation හදන්නත් පහසුවෙන්ම පුළුවන්..


  • සාමාන්‍ය ආකාරයට setup file එක install කරගන්න.. Register කරන්න අවශ්‍ය serial key එකත් download folder එක ඇතුලෙම තියෙනවා..

13.94 MB