Wifi සොරකමට තිත... [Who Is On My Wifi]










බොහෝ ආයතන වල Wifi නොමිලේ භාවිතා කරන්න ඉඩ දුන්නට නිවෙස්වල හෝ ඇතැම් ආයතනවල පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිතා කරන Wifi networks එහෙම අසීමිත භාවිතයට හැමෝටම ඉඩ දෙන්න බැහැනේ..
SLT අළුතින් ලබාදෙන සි‍යළුම Internet connections ක්‍රියාත්මක වෙන්නෙ Wifi තාක්ෂණය මඟින්, Wifi භාවිතයට පහසු තාක්ෂණයක් උනාට ආරක්ෂාව අතින් ඉතාමත් අඩුයි.. Password දාල තිබුණට ඒව දැන ගන්න පුළුවන් ක්‍රම ඕන තරම් තියෙනවා.. ඉතින් තමන්ගෙ ගෙදර බිලට වටේ ගෙවල්වල අයටත් internet යන්න පුළුවන්.. (Hotspot එක තුල)

Who Is On My Wifi කියන මේ software එකෙන් ඔයාට තමන්ගෙ Wifi network එක භාවිතා කරන අනිත් අය පහසුවෙන්ම දැනගන්න පුළුවන්. මේක සෑම විනාඩි 5කට වරක්ම අදාල Wifi hotspot එක තුල භාවිතා කරන wifi devices detect කරනවා.. ඒවයින් අපි භාවිතා කරන device හැර අනෙක් ඒවයි wifi adapter වෙත සපයන wifi connection එක block කරන්න පුළුවන්..

3.1 MB

Software එක සාමාන්‍ය විදියට install කරගෙන Home button එක click කරල පහත KEY එක දීල register කරගන්න..

KEY     ::


  • දැන් scan button එක click කරල ඔයාගෙ wifi connectin එකේ ඔයාගෙ පරිගණකය Known device එකක් විදියට select කරන්න..
  • පහත Vedio එකේ software එක භාවිතා කරන හැටි පැහැදිලිව තියෙනවා...


  • මේ අනිත් Video එකෙන් ඒකෙ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරල තියෙනවා..