Win 7 හා Win 8 සදහටම Crack කරන්න






Windows 7 ඒ වගේම Windows 8 OS ආසියාවෙ 98% ක්ම පාවිච්චි කරන්නෙ ව්‍යාජ පිටපත්නෙ. ඔරිජිනල් ගන්න පුළුවන්. ඒත් ඒ ගානට තව Computer එකක් ගන්නත් පුළුවන්.
හරි ඒක වැඩක් නෑ. දැන් අපි දාල තියෙන duplicate OS එක සමහර විට crack නොකරොත් දවස් 180 න් කල් ඉකුත් වෙනවා. ඒ අතරතුර කාලය අපිට windows එපා කරවනවා. සමහර Program වැඩ නෑ. desktop එකේ NOT GENUINE කියල watermark වැටෙනවා. අන්තිම කාලෙ වෙනකොට desktop එක කළු වෙනවා. එක විකාරයයි.
සමහර Crack එච්චර සාර්ථක නෑ. Crack එක ගහල ටික කාලෙකින් ආපහු ලෙඩ දෙනවා.
මේ දැන් දෙන්න යන Crack 2 නම් 100% සාර්ථකයි. Crack කරගන්න විශේෂ දැනුමක් ඕන නෑ. සාමාන්‍ය පොඩි software එකක් install කරගන්නව වගේ install කරගන්නයි තියෙන්නෙ.

සැයු: Crack install කරන්න කලින් Windows Automatic Updates Turn Off කරගන්න ඕන.
Control Panel >> System and Security >> Windows Updates

  • Windows 7 Ultimate Edition සඳහා Crack එක
1.1 MB
  • Windows 8 දැනට නිකුත් වී ඇති සියළුම Edition සඳහා Crack එක
1.0 MB
  • Windows 8 එකට කලින් දීපු එක වැඩ නොකරොත් විතරක් ඒක uninstall කරල මේක install කරන්න.

2.3 MB


මෙහෙම Crack කරගත්තට පස්සෙ ඔයාලට Microsoft Security Essentials Virus Protection එක updates සහිතව පාවිච්චි කරන්න පුළුවන්.