Colourful folders හදන්න [Folderico]




සාමාන්‍යයෙන් folder බොහොමයක් තියෙන තැනක එක් එක් folder එක විශේෂ කරල හදුනා ගන්න මේක වැදගත් වෙනවා.. මේ software එකෙන් ඔයාට විවිධ වර්ගයේ folders 100 කට වැඩි ප්‍රමාණයක icon විවිධ පාටින් තෝරාගන්න පුළුවන්..
වැදගත්ම දේ තමයි ඒ වෙනස් කරපු folder එක මේ software එක නැති computer එකකට ගිහින් දැම්මත් ඒ විදියටම නොවෙනස්ව තියෙන එක.
ආපහු මුලින් තිබුණ default විදියට folder එක හරිගස්සන්න ඕන නම් ඒකත් මේ හරහාම නැවත කරගන්න පුළුවන්..
 සාමාන්‍ය විදියට install කරලා desktop shortcut එකෙන් මේක run කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අදාල folder එක උඩ right click කරල  Folderico ගිහින් කරගන්නත් පුළුවන්..

(folder එක වෙනස් කරන අවස්ථාවේ එම folder එක open කර නොතිබිය යුතුය.)



1.26 MB