Hard Disk එක සුද්ද කරන්න [Argente Disk Cleaner]







Computer එකේ Hard Disk එක බොහෝ වෙලාවට junk files, empty system files , temp files/folders වගේ වැඩකට නැති file/folder නිසා කිසියම් ඉඩක් නාස්ති වෙනවා. ඊටත් වඩා මේ files නිසා Computer එකේ වේගය / කාර්යක්ෂමතාවය සෑහෙන්න අඩු වෙනවා.. මේ වගේ files ඉවත් කරන්න windows වල default disk cleaner එකක් දීල තිබුනත් ඒකට වඩා මේක කාර්යක්ෂමයි.

ඔබ නිතර Internet යන කෙනෙක් නම් ඔබේ පරිගණකයේ cache files දස දහස් ගණනක් හැදිල ඇති. මේ software එකෙන් ඒවත් අයින් කරල Hard Disk Drive එක සම්පූර්ණයෙන්ම සුද්ධ කරනවා.

2.1 MB
 මේක නිදහස් මෘදුකාංගයක් නිසා Crack/ patch මුකුත් නෑ..