Ulead Video Studio 12 Full Version












Corel Video Studio Pro X2  කියන්නෙ කාලයක් තිස්සෙම ජනප්‍රිය Ulead Video Studio වල 12 වන සංස්කරණය.බොහොමයක් vedio team මේක එයාලගෙ Professional Video Editing tool එක විදියට භාවිතා කරනවා.

මේ edition එකේ අළුතින් එකතු උන අංග විදියට ප්‍රධාන video track එකට අමතරව තවත් overlay video tracks 20කට වඩා එකවිට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා.
ඒ වගේම අළුතින් නිකුත් උන file format ගණනාවකට convert කිරීමේ පහසුකම ලැබිල තියෙනවා..තව HD video support සහ surround sound mixing කියන function එකතු වෙලා තියෙනවා..

  • මෙතනින් Corel Video Studio Pro X2 download කරගන්න.
171 MB



  • මෙතනින් Crack එක අරගන්න. [Password ::  sanhida.com  ]

123 KB

Setup එක සාමාන්‍ය විදියට install කරල crack folder එකේ තියෙන keygen.exe file එක software එක install උන folder එකට copy-paste කරන්න.

(Desktop shortcut එක මත right click කරල properties යන්න.. දැන් open file location button එක click කරාම software install location එක හම්බ වෙනවා)

  • දැන් එතනට paste කරගනිපු keygen.exe එක මත right click කරලා Run as Administrater දෙන්න.
  • Unlock button එක ක්ලික් කරන්න.
  • මේ රූපයේ විදියට පණිවිඩය දිස් වෙනව නම් crack කිරීම සාර්ථකයි..