Drivers හොයන්න මහන්සි උන කාලෙ ඉවරයි [Driver Genius]
සමහර පරණ Computer වලට, laptop වලට Windows 7,8 දැම්මට drivers auto ගන්නෙ නෑ. එහෙම උනාම ඉතිං දන්නවනෙ විඳින්න වෙන දුක. Sound නෑ, VGA නෑ තව තව ඒව නෑ..
අමාරුම වැඩේ ඔය සමහර ඒවට Drivers හොයන එක. සමහර පරණ computer වල ඒක හදපු company website එකේවත් ඒකට drivers නෑ..
සමහර වෙලාවට වෙන වෙන තැන්වලින් download කරගන්න drivers install කරන්න ගියාට install වෙන්නෙ නෑ.
මේ හැම කරදරයකටම විසඳුම තමයි Driver Genius කියන්නෙ.. මේ software එක අපේ drivers නැති computer එකට install කරල internet connection එක දුන්නම මෙයා ඒ computer එකට ගැලපෙන drivers ඔක්කොම internet එක පීරල හරි හොයාගන්නවා. ඊප පස්සෙ එයාම install කරගන්නවා.
14.4 MB |
- මේක සාමාන්‍ය විදියට install කරන්න.
- ඊට පස්සෙ මේක Hard එකේ install උන තැනට මේ පහත දීල තියෙන CRACK file 2 download කරන් copy-paste කරන්න.
- Replace කරන්න ඇහුවම OK කරන්න.
ලැබෙන window එකේ Open file Location button එක මත ක්ලික් කරන්න )
- මෙතනින් CRACK file අරගන්න.
නමුත් මේකෙ කිසි හානිකර Virus එකක් නෑ.. Crack Program සමහර Virus Guard වලින් නවත්වනවනෙ..
Start Scan දුන්නම මෙයා ඔයාගෙ computer එකට අවශ්‍ය සියළුම Drivers හොයාගන්නවා. ඊට පස්සෙ ඔයාට කැමති Drivers විතරක් තෝරල Install දෙන්න පුළුවන්..
* * * * * *
[ලේසියෙන්ම Drivers backup කරගන්න Drivermax 7.0]