AutoRun Program ලේසියෙන්ම හදන්න [AutoRun Pro Enterprise II]
AutoRun Program කියන්නෙ ඔය සමහර Game CD/ Software CD දැම්මම install wizard එකට කලින් ලස්සන interface එකක් එක්ක program එක auto open වෙන වැඩසටහන් වලට. තව බොහෝ දෙනා ලස්සන interface එක්ක software patch හදන්නෙත් මෙහෙම AutoRun Program software භාවිතා කරල.
ඉතිං ඔයාටත් මේ සොෆ්ටෙයා එක භාවිතයෙන් තවත් software එකක් patch කරන්න පුළුවන් පොඩි program එකක් වගේ දෙයක් එහෙමත් නැති නම් software instalation wizard එකක් වගේ හදල යාළුවො අතරෙ බෙදා දෙන්න පුළුවන්..
- මෙතනින් software එක download කරගන්න. Register කරන්න ඕන විස්තර serial.txt file එකේ තියෙනවා.
14.3 MB |
උදාහරණයක් විදියට පොඩි patch එකකට සමාන program එකක් හදන හැටි මේ වීඩියෝ එකේ තියෙනවා. මේක image file එකක් desktop එකට copy වෙන විදියෙ පොඩි autoplay program එකක්. ඊක බලල පොඩි අදහසක් අරන් හොඳ නිර්මාණයක් කරන්න..