නැති උන දේවල් ආපහු ගන්න [Data recovery]









අත්වැරදීමකින් delete උන, Quick format වීමකින් හරි වෛරස් එකක් නිසා නැති උන files ආපහු recover කරන්න මේ software එකෙන් පුළුවන්.. ඉතාමත් සරල පියවර කීපයකින් අපේ නැති උන data ලබා ගන්න පුළුවන්.
මේක 90% ක් විතර සාර්ථකයි කියන්න පුළුවන්. වඩා හොඳ recover කිරීමක් සඳහා යම් file එකක් නැති උන බව දැන ගත් විට ඔබ මුළින්ම කරන්න ඕන අදාල Hard එකට / Pen drive එකට අළුතින් data ඇතුළු කරන එක නවත්වන්න. (නැතිනම් overwrite වෙලා recover කිරීම අසාර්ථක වෙන්න පුළුවන්)
ඊට පස්සෙ මේ වගේ recover software එකක් භාවිතා කරල delete files search කරල restore කරගන්න පුළුවන්.

  • download කරගනිපු setup.exe file එක සාමාන්‍ය විදියට install කරගන්න. ඊට පස්සෙ දීල තියෙන serial key එක භාවිතා කරල register කරගන්න.
4.65 MB

හරි.. දැන් software එක run කරල ඔයාට recover කරන්න ඕන ක්‍රමය තෝරන්න..

 

1. Delete උන දත්තයන් තෝරාගෙන නැවත ලබා ගන්න.
2. නැති උන සියළුම දත්ත ලබා ගන්න..
3. Hard Disk Partition එකක නැති උන සි‍යළුම දත්ත  Recover කරන්න.