හිර වෙන්නෙ නැතුව Game ගහන්න [Game booster v 3.4]
ගොඩක් අය computer games play කරන්න ආසයිනෙ. පොඩි පොඩි අඩු performance යටතේ play කරන games නෙවෙයි , සාමාන්‍ය standard games play කරද්දි සමහර වෙලාවට game එක stuck වෙනව, එහෙමත් නැති නම් අඩු frame rate එකක් යටතේ graphics quality එක අඩු වෙනව.
මේ කිසිම ලෙඩක් ඇතත්, නැතත් game එකේ performance හොඳටම වැඩි කරගන්න පුළුවන් software එකක් තමයි මේක. ගොඩක් games වලට ඇබ්බැහි උන අය නම් මේක ගැන දන්නවත් ඇති. Game booster, ඒකෙ අලුත්ම edition එක තමයි මේ (v 3.4).
භාවිතය හරිම පහසුයි. game එක play කරන්න කලින් software එක run කරලා Game එක Play කරන්න.
මේකෙන් වෙන්නෙ computer එකේ අත්‍යවශ්‍යම ක්‍රියාවලීන්ට හැර අනිකුත් ක්‍රියාවලි වලට සැපයෙන memory process කපා හැරල සම්පූර්ණ functions game එක වෙත යොමු කරනවා.
free software එකක් නිසා crack , patch අනවශ්‍යයයි..
4.5 MB |