ඕනම media file එකක් ඕනම format එකකට ක්ෂණිකව [format factory 3.1.1]
Format factory කිව්වම නොදන්නා කෙනෙක් නැති තරම්. මේක දැනට භාවිතයේ පවතින ජනප්‍රියතම multimedia convertor එක කියන්න පුළුවන්.. දැනට සාමාන්‍ය භාවිතයේ පවතින ඕනෑම multimedia file එකක්, එම වර්ගයේ වෙනත් multimedia format එකකට ඉක්මනින් හා හානිය අවම කරගෙන පහසුවෙන් convert කරගන්න මේ මඟින් පුළුවන්.
සාමාන්‍යයෙන් file එකක තියෙන crash වීම් වගේ දුර්වලතාත් මේකෙන් ස්වයංක්‍රීයව නිවැරදි කරනව. ඒ වගේම Picture convert කරද්දි Zoom,Rotate/Flip,tags වගේ සැකසීම් කරන්නටත් user ට අවස්ථාව සපයල දීල තියෙනව.
මේ දැනට නිකුත්වෙලා තියෙන අළුත්ම සංස්කරණය vr 3.1.1
- All to MP4/3GP/MPG/AVI/WMV/FLV/SWF.
- All to MP3/WMA/AMR/OGG/AAC/WAV.
- All to JPG/BMP/PNG/TIF/ICO/GIF/TGA.
- Rip DVD to video file , Rip Music CD to audio file.
- MP4 files support iPod/iPhone/PSP/BlackBerry format.
- Supports RMVB,Watermark, AV Mux.
50.1 MB |