Animated Screensaver තමන්ම හදන්න [animated screensaver maker]
Screen saver එකක් පාවිච්චි වෙන්නෙ ඒකාකාරී විදුලි සැපයුමක් ලැබීමෙන් monitor එකට වන හානිය අවම කරන්නනෙ. සාමාන්‍ය windows වලට එන Screen saver වලට වඩා ලස්සන, වෙනස්ම Screen saver භාවිතා කරන්න ගොඩක් අය කැමතියි.
මේ software එකෙන් අපිට කැමති විදියට ලස්සන animation සහිත Screen saver හදාගන්න පුළුවන්. මුහුදක්, දිය ඇල්ලක්, වනාන්තරයක් වගේ multi-animation තියෙන Screen saver තමන් කැමති විදියට කැමති animation effects භාවිතා කරල හදා ගන්න පුළුවන්.
මේකෙ sample Screen saver කිහිපයකුත් දීල තියෙනවා. කැමති නම් ඒව වෙනස් කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් තමන්ගෙ දක්ෂතාවය මත ලස්සන Screen saver හදල යාළුවො අතරෙ බෙදා දෙන්නත් පුළුවන්.
16.95 MB |