Adobe Dreamweaver Creative Cloud Full Version
Adobe Dreamweaver කියන්නෙ Photoshop තරමටම ජනප්‍රිය ඒත් web-designing software එකක්නෙ. මේකෙ Adobe Dreamweaver Creative Cloud එහෙමත් නැතිනම් Dreamweaver CC කියන්නෙ දැනට නිකුත් වෙලා තියෙන අළුත්ම edition එක.
Photoshop CC වගේම මේකෙත් crack කිරීම් වලක්වන්න සෑම දවස් 30කට වරක්ම re-registration කරන්න ඕන උනත් මේ වෙනකොට ඒ ක්‍රමයත් සම්පූර්ණයෙන් අසාර්ථක කරන්න පුළුවන් crack තියෙනවා.
මීට කළින් දීපු Photoshop CC එකට crack/patch කිසිවක් නැති උනාට මේක install කරද්දි නම් crack කරන්න ඕන..
ඒක කරන හැටි පහත විස්තර කරල තියෙනවා..
- Dreamweaver CC මෙතනින් download කරගන්න..
PASSWORD :: sanhida
325 MB |
- දැන් ඉහත password එක භාවිතා කරල download file එක unzip කරගන්න.
- ඊළඟට Dreamweaver_13_Ls20.exe කියන setup file එක පහත video එකේ විදියට install කරගන්න.
5.3 MB |
- දැන් ඔහොම install කරගත්තට පස්සෙ Start menu එකේ Adobe Dreamweaver කියල search කරල, ඒ මත right click කරල Properties යන්න.
- ඒකෙ Open file Location button එක මත ක්ලික් කරන්න.
- දැන් open උන folder එකට download කරපු එකේ crack folder එක ඇතුලෙ තියෙන amtlib.dell කියන file එක copy-paste කරන්න.
- Replace කරන්න ඇහුවොත් OK කරන්න.
Crack folder එකෙම තියෙන patch එකෙන් දැනට නම් ප්‍රයෝජනයක් නෑ. ඒත් කවද හරි crack එක fake කියල software එක අඳුරගත්තොත් patch එක භාවිතා කරන්න පුළුවන්..