Windows 8 වලටත් හුරු පුරුදු win 7 start menu එක දාගන්න
වින්ඩෝස් 8 වල හදුන්වාදීපු ලොකුම වෙනසක් තමයි මීට කලින් වින්ඩෝස් සංස්කරණවල තිබුණ Start menu එක සම්පූර්ණයෙන්ම ඉවත් කරල App tile system එකක් ඇතුලත් කරල තියෙන එක. Touch Screen වලට නම් ඒක ඉතාම පහසුයි. ඒත් අනිත් පරිගණක වලට වෙලාවකට මහ කරදරයක්..
ඒකට විසඳුමක් විදියට වින්ඩෝස් 7 වල තිබුණ වගේ Start menu ටිකක් අද දෙන්න හිතුවා..
කැමති එකක් තෝරගෙන සාමාන්‍ය විදියට ඉන්ස්ටෝල් කරන්න..
| |