ලේසියෙන්ම Image Watermark දාගන්න [WinWatermark vr2.2]
ඒකට විසඳුමක් විදියට ෆොටෝ එකේ අපේ සළකුණක් (watermark) ඇතුලත් කරන්න පුළුවන් ඒකෙ ලස්සනට හානියක් නොවෙන්නෙ. නමුත් Photoshop වගේ මෘදුකාංග වලින් මේක කරන්න ගියාම මාර කරදරයි. එකින් එකට කරන්නත් ඕන. ඒකට නියම විසඳුමක් තමයි මේ WinWatermark සොෆ්ටෙයා එක..
මේකෙන් Text watermark වගේම Image watermark ලේසියෙන්ම දාගන්න පුළුවන්. ඒ වගේම එක පාරකට ෆොටෝ ඕනම ගානක් watermark කරගන්නත් පුළුවන්..
4.6 MB |
- සාමාන්‍ය විදියට සොෆ්ටෙයා එක install කරගන්න.
- දැං desktop එකේ හැදුණු shortcut එකෙන් සොෆ්ටෙයා එක run කරගන්න. (Trail version)
- ඊළඟට Title bar එකේ ? බොත්තම ක්ලික් කරන්න.
- දැන් ආපු popup menu එකේ Buy Now ක්ලික් කරන්න.
- දැං මේ පහත දීල තියෙන විස්තර ඇතුලත් කරල Register කරන්න.
Register Name: JEROME BIAU
Register Code: 945350891734392163386851955517
හරි.. දැං Full version එක ඔයාට ලැබිල තියෙන්නෙ. ඇති තරම් watermark ගහන්න...