Browser එක නිතරම Crash වෙනවාද ? [Browser optimizer]
ලෝකයේ Internet යන පිරිසෙන් වැඩිම දෙනෙක් භාවිතා කරන browser දෙකක් තමයි Firefox හා chrome කියන්නෙ. එයිනුත් වැඩිම ජනප්‍රිය Firefox browser එක කියන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට crash වීම්, stuck වීම් වලට ලක්වෙන එක කරදරකාරී දෙයක්..
මේකට විවිධ Firefox optimizing software තියෙනව.සමහර ඒව සාර්ථකයි, තවත් සමහර ඒවයින් නැති ප්‍රශ්ණ ඇති කරනව. කොහොම උනත් මේ දෙන software එක 90% ක් සාර්ථකයි කියන්න පුළුවන් මට්ටමක තියෙනවා.. crash වීම අඩු කරල load speed එකත් වැඩි කරනවා. ඒ වගේම මේක Portable app එකක් නිසා Install කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ.
Firefox සියළු සංස්කරණ වලට මේක සහය දක්වනවා. ඒ වගේම chrome වලටත් වැඩ කරනවා.
- මේක run කරනකොට browser එක close කරල තියන්න ඕන.
515 KB |
මේ අනිත් optimizer එක. මේක නම් ඕනෑම browser එකකට වැඩ කරනව. මේක නම් install කරල භාවිතා කරන්න ඕන software එකක්. ඒ වගේම මේකෙ ක්‍රියාකාරීත්වය නම් උපරිමයි කියන්න පුළුවන්.
මේක භාවිතා කරන්න ඕන ඔබ browser එක open කරල internet surf කරන වෙලාවෙදියි. browser එක run වෙන කාලය පුරා මේකත් run කරන්න ඕන.
- Firefox සඳහා settings සාදා ඇති අයුරු
- මේ software එක භාවිතා කරන්න කලින් Firefox සාමාන්‍ය memory process එක..
- මේ පහල තියෙන්නෙ optimizer එක run වෙනකොට Firefox සාමාන්‍ය memory process එක.
ආසන්න වශයෙන් 25,000K RAM process අඩු වෙලා.. තවත් මේකෙ ප්‍රයෝජනවත් බව ඔප්පු කරන්න අනවශ්‍යයි.
- eMo optimizer එක මෙතනින් download කරන්න.
2.56 MB |