Trial Software හැමදාටම පාවිච්චි කරන්න



Trial_Software සමහර ඒවට කොච්චර කරත් ක්‍රැක් හොයාගන්න බෑනේ. ඒ ගොඩාක් ඒව දවස් 30න් එහෙමත් නැතිනම් දවස් 90කින් කල් ඉකුත් වෙනවා. එහෙම උනාම ආපහු uninstall කරලා ආපහු install කරන්න ඕන පාවිච්චි කරන්න නම්.
ඔය Trial Software වල දවස් 30න් අක්‍රිය වෙන්නයි දවස් 30 ගනන් කරන්නයි වෙනම ටයිමර් ස්ක්‍රිප්ට් එකක් දානවා.ඒකෙන් තමයි ඉන්ස්ටෝල් කරපු දවසෙ ඉඳන් කල් ගණින්නේ.ඔන්න ඔය ටයිමරේ නවත්ත ගත්තොත් අපිට සොෆ්ටෙයා එක හැමදාටම පාවිච්චි කරන්න පුළුවන්.

ඒක මේ පුංචිම පුංචි application එකෙන් කරගන්න පුළුවන්.

12 KB

මේක බාගෙන ඕනම තැනක save කරන් Run කරන්න.

  1.  මෙතනින් ඔයාට ක්‍රැක් කරන්න ඕන Trial Software එකේ EXE file එක තෝරන්න. (install කරපු software පමණයි)
  2. මෙතන දිනේට ඔයා Trial Software එක download කරගනිපු දිනය හෝ ඊට දවසකට දෙකකට පස්සෙ දිනයක් දෙන්න.
  3. Move the forward according to the real time කියන තැන TIC එක අයින් කරන්න.
  4. Immediate Mode කියන එකට TIC එකක් දාන්න.
  5. දැන් Create Desktop Shortcut කියන බොත්තම ක්ලික් කරන්න.
දැන් අළුතෙන් අදාල සොෆ්ටෙයා එකේ shortcut එකක් හැදෙනවා. මීට කලින් ඒකෙ වෙනත් shortcut තිබුන නම් ඒව delete කරන්න. අළුතෙන් හැදුන shortcut එක විතරක් පාවිච්චි කරන්න..

එච්චරයි.. අර අළුතෙන් හැදුන shortcut එකෙන් ඔයාට Trial Software එක ඕන තරම් කාලයක් Expire නොවී පාවිච්චි කරන්න පුළුවන්.