Youtube එකෙන් mp3 බාන්න [YouTube To MP3]




සාමාන්‍යයෙන් කරන්නෙ YouTube එකෙන් video download කරල ඒක mp3 වලට convert කරන එකනෙ. ඒකට අමතර Data ප්‍රමාණයක් වැය වෙනවා.  අමතර කාලයකුත් වැය වෙනවා.
මේ YouTube to mp3 Convertor එකෙන් කෙලින්ම You Tube Video එක mp3 වලට convert කරලම download කරගන්න පුළුවන්. කරන්න තියෙන්නෙ අදාල You Tube Video එකේ URL එක මේකට copy-paste කරන්න විතරයි.

mp3 convertor එකක් කිව්වට මේකෙන් mp4,acc,wma වගේ තවත් audio file format ගණනාවකට convert කරගන්න පුළුවන්..

මේක install කරද්දි browser extension එකකුත් එනවා. එතකොට අපි browser එකෙන් you tube එකට ගියාමත් ඒකේ video එක යටින් mp3 convert button එකක් වැටෙනවා. ඒක ක්ලික් කරත් කෙලින්ම ඒ video එක mp3 කරගන්න පුළුවන්.  




  • මේක free software එකක් නිසා crack/patch මුකුත් නෑ.
මේකත් එක්ක windows 8 වලට ලස්සන app start menu එකකුත් එනවා. කැමති නම් විතරක් install කරද්දි ඒකට tic එකක් දාන්න.. ඒකත් ගොඩක් ප්‍රයෝජනවත්..
25 MB