Avast Antivirus කියන්න බොහෝ දෙනා දන්න/පාවිච්චි කරන Antivirus software එකක්. ඒත් මේකෙ නොමිලේ ගන්න පුළුවන් free edition එක විතරයි. Pro edition එක ගන්න නම් අපි ගෙවීමක් කරන්න ඕන.
Free edition එක හොඳයි. නමුත් Pro edition එක ගොඩක්ම advanced. Virus, Trojan වගේ අහිතකර program ගොඩක්ම මේකෙන් නවත්වනව.. මේ දැන් දෙන්නෙ Avast Pro Antivirus එක තවත් අවුරුදු 37ක්ම, ඒ කියන්නෙ 2050 වෙනකම් පාවිච්චි කරන්න පුළුවන් crack එකක්.
මේකෙ පාවිච්චි කරන්න පුළුවන් කියන එකෙන් අදහස් කරේ ප්‍රශ්ණයක් නොවී Antivirus Guard එක update කරන්න පුළුවන් කියන එක..
- මුලින්ම Avast free Antivirus 8.0.1489 version එක download කරගන්න ඕන. (දැනටමත් ඔබ ගාව තියෙනව නම් අවශ්‍ය වෙන්නෙ නෑ)
|
112 MB |
- මේ තියෙන serial වලින් එකක් දීල free version එක active කරගන්න පුළුවන්.
|
0.5 KB |
- ඔයාට 2014 වෙනකම් විතරක් Avast Pro Version එක පාවිච්චි කරන්න ඕන නම් මෙන්න මේ Key file එක download කරගන්න. (Double click කරල register කරගන්න පුළුවන්)
|
67.33 KB |
- මේක තමයි 2050 වෙනකම් crack එක. මේක install කරන්න කලින් Avast Self Defense Module එක deactivate කරන්න ඕන. ඒක කරන හැටි මේ Video එකේ තියෙනවා.
- මේ Patch file එක (patch 2050.exe) සාමාන්‍ය විදියට install කරන්නයි තියෙන්නෙ. Install කරනකොට password එකක් ඉල්ලාවි. එතකොට මේක දෙන්න.
|
1.2 MB |
- මේක install කරල ඉවර උනාම ආපහු Avast Self Defense Module එක ON කරගන්න ඕන.
- ඇතැම් අවස්ථාවල Windows 8 Crack ඉවත් කිරීම නිසා ගැටළු ඇති විය හැක. Windows 8 සඳහා අනුමත නොකෙරේ............!