Tuneup Utilities 2013 Full version




Tuneup කියන්නෙ මේ වෙනකොට ගොඩක් දෙනා දන්න, භාවිතා කරන ජනප්‍රිය software එකක්.. මේ ඒකෙ 2013 වසරෙ සංස්කරණය. මේ edition එකේ වැඩි අවධානයක් යොමු කරල තියෙන්නෙ Computer එකේ Performance වැඩි කිරීම සම්බන්ධව..
මූලිකවම මේකෙ PC optimization කොටස් 3ක් දීල තියෙනවා Economy , Standard සහ Turbo කියලා. තමන්ට කැමති optimization level එකක් තෝරගන්න පුළුවන්. Turbo වගේ දැම්මම Computer එක speed වෙනවා, නමුත් graphics quality එහෙම අඩු කරනවා. සාමාන්‍ය භාවිතයට Standard level එක තමයි සුදුසු.

පහුගිය 2012 සංස්කරණයෙදි Tuneup ටිකක් slow ගතියක් පෙන්නුවට 2013 මේ edition එකේ ඒ දුර්වලතා කිසිවක් නෑ...

28 MB
මේක සාමාන්‍ය විදියට install කරන් register කරන්න serial key එකක් ඉල්ලනකොට crack folder එක ඇතුලෙ තියෙන Key-generator එකෙන් serial එක copy - paste කරගන්න..

  • දැනට   Tuneup Utilities 2013 තියෙන අයට Key-generator එක විතරක් අවශ්‍ය නම් මෙතනින් ගන්න.
2.6 MB