Video file ඕනම format එකකට Convert කරන්න [iWisoft Converter]
Video Convertor නම් ඕන තරම්. ඒත් එක් එක් Video Convertor එකකින් convert කරන්න පුළුවන් file format ගණන සීමිතයි.
ඒත් මේ iWisoft Video Convertor එකෙන් ඕනම Video file එකක් ඕනම format එකකට convert කරගන්න පුළුවන්.
Video එකෙන් audio එක වෙන් කරල audio file (mp3,mp4.acc,wma වැනි) music file හදන්න. පුංචි Video clip වලින් GIF animation හදන්න. Video එකේ අවශ්‍ය තැන්වල Snapshot ගන්න වගේ ගොඩාක් වැඩ මේකෙන් කරගන්න පුළුවන්.
දැනට භාවිතයේ පවතින file format 100 කට වඩා ප්‍රමාණයකට Video Convert කරගන්න මේකෙන් පුළුවන්.
ඒ විතරක් නෙවෙයි, Video අතර මැදින් කපන්න, Watermark දාන්න වගේ මූලික Video Editing function මේකෙ තියෙනවා..
8.65 MB |
- මේක Free software එකක් නිසා Crack/Patch ඕන වෙන්නෙ නෑ..
මේකට දාන්න පුළුවන් Video format සහ Output ගන්න පුළුවන් file format පහත පරිදි වේ.
Input Formats |
| ||||||
Output Formats |
| ||||||
Supported digital devices |
|