File hide කරන්න නියම ක්‍රමය [File Lock 6.1]




ඕනම file එකක්, folder එකක්  එහෙමත් නැත්නම් Hard disk partition එකක් CD/DVD drive, USB drive මේ ඕනම එකකට ඇතුළු වීම වලක්වන්න, එහෙමත් නැත්නම් නොපෙනෙන්නම හංඟන්න මේ software එකට පුළුවන්.
මේක install කරාම desktop එකට එන shortcut එකෙන් විතරයි file hide කරන්නත්, ආපහු show කරන්නත් පුළුවන්. කැමති නම් Tools >> Advanced Option මඟින් මේ software එක Computer එකේ control panel එකේ installed programs වල පෙන්වන එක නවත්වන්න පුළුවන්.
එහෙමත් නැත්නම් Computer එකේ User accounts කිහිපයක් තියෙනව නම් කැමති User account එකකට පමණක් Hide/Lock කරපු file පෙන්වන්න හදන්න පුළුවන්.

File/Folder/Drive එකක් Lock විතරක් කරාම සාමාන්‍ය විදියට ඒක පෙන්නවනවා. ඒත් double click කරල open කරන්න ගියාම මේ පහත විදියට error එකක් පෙන්වනවා.. (security setting ගිහින් permission වෙනස් කරත් අරින්න බෑ. ආපහු software එකෙන්ම විතරයි)


Software එක සාමාන්‍ය විදියට install කරාම desktop shortcut එකක් හැදේවි. ඒකෙන් software එක open කරලා HELP >> REGISTRATION යන්න. එතකොට Name එකකුයි Serial එකකුයි අහනවා.
ඒකට දෙන්න ඕන අගයන් download කරපු zip folder එකේම notepad file එකේ ඇති.

Name:  team embrace
S/N    :  BUZOSK-HPM84W-5F5S2

918 KB

හංඟන්න ඕන file ටික මේකෙන් Hide කරලා මේකෙ shortcut එක වෙන තැනකින් දැම්මම කාටවත් හොයාගන්න බෑ..