Google Chrome Saved Password ලේසියෙන්ම backup කරන්න..
කලින් ලිපියක හදුන්වා දීපු Firefox Password Backup Software එක වගේම ක්‍රියාකාරීත්වයකින් යුතු Google Chrome සඳහා නිපද වුනු මෘදුකාංගයක් තමයි Chrome Pass කියන්නෙ..
Chrome Browser එකෙන් අන්තර්ජාලය භාවිතා කරන ඔබ, වැඩිපුර යනෙන වෙබ් අඩවි වල Username සහ Passwords Browser එකේම save වෙන්න ඉඩ හරිනවනෙ.. නමුත් ඔබට ඒව අමතක උනොත් හෝ යම් හේතුවක් නිසා ඒව මැකී ගියොත් ??
Chrome Press මෘදුකාංගයෙන් Chrome හි saved password සියල්ලම අදාල වෙබ් ලිපිනය, username, password, password එක save කරපු දිනය, log වූ පසු redirect වන වෙබ් ලිපිනය ආදී බොහෝ තොරතුරු ලබා දෙනව. ඔබට අවශ්‍ය නම් මේ විස්තර සියල්ල Text file එකක් ආකාරයෙන් Save කර ගැනීමේ හැකියාවත් තියෙනවා..
තවද මෙය Portable ආකාරයේ Software එකක් නිසා කිසිදු Install කිරීමක් කරන්න අනවශ්‍යයි. Pen drive එකක හෝ Flash Drive එකක තියාගෙන උනත් භාවිතා කරන්න පුළුවන්..
161 KB |
- වෙනත් කෙනෙකුට මෙමඟින් ඔබේ Password සොරකම් කිරීමට හැකිද ?