ලෝක සිතියමේ හැම තැනක්ම [Marble Earth]
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEii8GnUUGzjrOHN0V92qTl0h6QD-aoz31tvrSKIZd-TkTfGotHL4UE1IvPkPhX-EwPGBK7rE20ejZQxH_7olPnxCMe7miQIcz97x0qkCUSOrt_Flkex4p8M3EI9vfGn7SBq7kIP-IO4tMBm/s320/world-marble.jpg)
මේක Google earth වගේම ඒත් අන්තර්ජාල සබඳතාවය නැතුව ක්‍රියා කරන මෘදුකාංගයක්.. Google earth තරමටම zoom කරන්න බැරි උනත් ලෝකයේ සියළුම නගර, විශේෂ ස්ථාන මේකට ඇතුළත් කරල තියෙනවා..
ඒ වගේම ජනගහනය, මුහුදුමට්ටමේ සිට උස, සහ ඒ ඒ රටවල් වල භූගෝලීය පිහිටීම් ගැන විස්තර ලබා ගන්නත් පුළුවන්..
මේකෙ ප්‍රධාන වශයෙන් 3D map සහ Flat map රටා දෙකම තියෙනවා.. 3D map එකේදි ඔයාට ලෝක ගෝලය තමන්ට අවශ්‍ය විදියට හසුරව ගන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය ස්ථාන ලේසියෙන්ම capture කරගෙන presentation එකකට වගේ paste කරගන්නත් පුළුවන්..
පෘතුවිය වගේම මේකට චන්ද්‍රයාගේ සිතියම් ඇතුලත් කරලත් තියෙනවා. ඒකෙත් දැනට හදුනාගෙන ඇති සියළුම ආවාට, ප්‍රදේශ නම් කරල තියෙනවා..
පාසල් යන සිසුන්ට මේක ගොඩාක් වැදගත් වෙනව අනිවාර්යයයි...
![]() |
26.33 MB |