කැමති විදියටකට dj කරන්න [Mixxx]
DJ software වලට කැමති බොහෝ දෙනෙකුට තවත් වටිනා මෘදුකාංගයක් තමයි මේ.. Virtual DJ වලට බොහෝ සමාන ඒත් memory consumption අතින් ඉතාම අඩු සහ Virtual dj වලට වඩා සමහර අංග අතින් දියුණු Software එකක් කියන්න පුළුවන්..
එකිනෙකට වෙනස් මූලික player skin 5 ක් මේකට තියෙනවා.. එක් එක් skin එකෙන් කරන්න පුළුවන් controlling එකිනෙකට වෙනස්. mix එකක් කරන අතරතුර record කිරීමේ හැකියාව හා online radio server සමඟ connect වෙලා live broadcasting කිරීමේ හැකියාවත් තියෙනවා.. තව බොහොමයක් Hardware එක්ක මේක connect කරන්න පුළුවන්, iphone එකෙන් උනත් ඔයාට මේක connect කරන් mix කරන්න පුළුවන්..
- Download Mixxx 1.11.0 for 32-bit Windows
27.5 MB |
- Download Mixxx 1.11.0 for 64-bit Windows
30.3 MB |
මේ තියෙන්නෙ Mixxx software එකෙන් කරපු dj mix එකක්........