ඔබේ පාසලට / ආයතනයට digital සීනුවක් [School bell 7.1]
පාසල්වල හා විවිධ ආයතන බොහොමයක යම් දෙයක් දැනුම් දෙන්න හෝ විවේක කාලය, ආරම්භය හා අවසානය වගේ දේවල් සේවකයන්ට / සිසුන්ට දැනුම් දෙන්න සීනු නාදයක් / සංගීත නාදයක් යොදාගන්නවා.. ඒත් බොහෝවිට මේක කරන්නෙ පරිගණකය හරහා Manually.. අදාළ වෙලාවට පරිගණකයේ ඇති සංගීත ඛණ්ඩයක් වාදනය කිරීම තමයි බොහෝ දෙනා කරන්නෙ.. මේකෙදි අමතක වීම් හා අතපසුවීම් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි..
School bell මෘදුකාංගයෙන් සතියෙ දවස් 7ම ආවරණය වෙන විදියට අවශ්‍ය ඕනෑම තරමක් කාලච්ඡේද වෙන් වෙන විදියට එකිනෙකට වෙනස් time table හදල සීනුව නාද කිරීම ස්වංක්‍රීයව සිදු කරන්න පුළුවන්.. එකිනෙකට වෙනස් නාද රටා සහ එකිනෙකට වෙනස් කාල රාමු ඕනෑම ගණනක් මේ සඳහා යොදාගන්න පුළුවන්..
Time table අවශ්‍ය විදියට හදල software එක minimize කරාම ඒක system tray එකට යනවා.. එතකොට පරිගණකය ක්‍රියාත්මක වෙන කාලය පුරාවට අදාල Time table වලට අනුකූලව alarm වැඩ කරනවා..
අවාසනාවට මේක නොමිලේ දෙන මෘදුකාංගයක් නෙවෙයි. මේකට Crack/ Patch හොයාගන්නත් නැති තරම්.. Serial key reg file එකක් හා crack file එක එකතු කරපු setup එක මෙතනින් අරගන්න..
6.82 MB |
- Software එක install කිරීමේ සිට crack කිරීම දක්වා සියල්ල මේ පහත Video එකෙන් පැහැදිලි කරල තියෙනවා..
- කරුණාකර Video එකේ පියවර අනුවම crack file copy කරගන්න. නැත්නම් full version එක active වෙන්නෙ නැහැ.
- schoolbell.exe file එක කොපි කරන්න ඕන software එක install උන තැනටමයි. ("C:\Program Files\SchoolBell\schoolbell.exe")
- license.key file එක කොපි කරන්න ඕන (C:\Users\(Admin account එකේ නම)\AppData\Roaming\schoolbell)