Pen එකෙන් පරිගණකය lock කරන්න [Predator USB Pro edition]












තමන්ගෙ Computer එක තමන් නැති වෙලාවට භාවිතා කරන එක නවත්වන්න අපි බොහෝ විට කරන්නෙ password එකක් යොදන එක.. ඒත් අපි යම් කාර්යයක් කර කර ඉන්න ගමන් ඉක්මනින් පිටතට ගිහින් එන්න අවශ්‍යතාවයක් වුනොත් shut down කර කර ඉන්න වෙලාවක් නෑ.. ඒ වගේ අවස්ථාවලට වැදගත් මෘදුකාංගයක් තමයි මේ Predator USB.. මෙමඟින් අපේ USB pen drive එක computer එක lock කරන යතුරකට සමාන කරනවා.. ඒ කියන්නෙ අපි computer එක ක්‍රියාකාරීව පවත්වා ගන්න නම් pen drive එකත් ඊට සම්බන්ධ කරලා තියා ගන්න ඕන. Pen drive එක නැතුව හරි, ඒක පරිගණකයෙන් ගැලෙව්වොත් හරි screen එක කළු පැහැයට lock වෙලා තත්පර 20ක් ඇතුලත ඔබ කලින් ලබා දෙන password එක ඉල්ලනවා. අදාල කාලය තුල ඒක දෙන්න බැරි උනොත් ස්වයංක්‍රීයව shut down වෙනවා..


මේකෙ free edition එක සහ Pro edition කියල දෙකක් තියෙනවා.. දැන් මේ දෙන්නෙ Pro edition එක.. මේකෙ අපිට අවශ්‍ය ඕනෑම USB drive ගණනක් keys විදියට දෙන්න පූළුවන්. සරලව කිව්වොත් අපිට කැමති අවශ්‍ය ඕනෑම ගණනක් යතුරු හදා ගන්න පුළුවන්..

4.6 MB

  • Download කරගනිපු එකේ ඔයාගෙ පරිගණකයට ගැළපෙන bit version එක සහිත folder එකේ තියෙන setup file එක සාමාන්‍ය විදියට install කරගන්න..
  • ඒකෙම තව crack folder එකේ crack file එකෙන් පහත වීඩියෝ එකේ විදියට software එක crack කරගන්න..



  • Predator USB Pro edition Software එකේ ක්‍රියාකාරීත්වය සහ Pen drive එක key එක විදියට setup කරන විදිය පහත දැක්වෙනවා..


සැයු :: Pen drive එකක් key එකක් බවට පත් කරාට පස්සෙ ඒකෙ පොඩි file එකක් හැදෙනවා.. ඒක delete කරන්න හෝ pen එක format කරන්න එපා.. හදිසියෙවත් එහෙම උනොත් ඔයාට password එක භාවිතා කරල ආපහු key එකක් setup කරගන්න පුළුවන්..