IDM download speed වැඩි කරන්න [ IDM Optimizer ]
IDM එහෙමත් නැත්නම් Internet Download Manager කියන්නෙ අපි කවුරුත් වගේ පාවිච්චි කරන මෘදුකාංගයක්නේ.. ඒකෙන් සාමාන්‍ය බාගත කිරීමක් වගේ 5 ගුණයකට ආසන්න වේගයක් ලැබෙනව කියල තමයි නිශ්පාදකයො කියන්නෙ.. මෙන්න ඒකෙ download speed එක වැඩි කරගන්න තල්ලුවක්..
මේක පුංචි පෝර්ටබල් ඇප් එකක්. මේකෙන් ඇත්තටම කරන්නෙ IDM එකේ poxy settings වෙනස් කරන එක.
මේ පහත ඇප් එක බාගෙන IDMOptimizer.exe කියන එක Run කරන්න. දැන් ඒකෙ තියෙන Maximize Now කියන button එක ක්ලික් කරන්න.. එච්චරයි.. වැඩේ සාර්ථකද කියල බලන්න..
350 KB |