Adobe Photoshop Creative Cloud full version
Adobe Photoshop ගැන ඉතින් හැමෝම දන්නවනෙ. එයාලගෙ Photoshop CS series එකෙන් පස්සෙ ආපු වෙනස්ම, අළුත්ම version එක තමයි Adobe Photoshop Creative Cloud එහෙමත් නැත්නම් Photoshop CC කියන්නෙ..
කලින් CS edition ඔක්කොම crack කරපු නිසා මේ අළුත් edition එක එයාල හැදුවෙ අමුතුම විදියකට. මුලින්ම software එක install කරද්දි adobe user account එකට log වෙන්න ඕන. ඊට පස්සෙත් සෑම දවස් 30කටම පස්සෙත් user තමන්ගෙ software එකේ අනන්‍යතාවය තහවුරු කරන්න ඕන. නැත්නම් software එක block වෙනවා..
මේක half cloud concept එකට හැදුවෙ crack/patch වලින් ව්‍යාජ පිටපත් ගහන එක වලක්වන්න.. ඒත් ඔබ දන්නවද මේක නිකුත් කරල හරියටම පැය 24ක් ඇතුලත software එක සම්පූර්ණයෙන්ම crack කරල ඕනෑම කෙනෙක්ට නොමිලේ භාවිතා කරන්න පුළුවන් වෙන්න Adobe Photoshop CC 14.0 Final Multilanguage නමින් internet එක පුරා බෙදා හැරුණා. මේ මුල්ම crack එක හදපු කෙනා තමන්ව හදුන්වා ගත්තෙ Ching Liu කියන නමින්..
ඉක්මනටම ක්‍රියාත්මක උන adobe සමාගම වරද නිවැරදි කරල ආපහු පැය 48ක් ඇතුලත දෙවන සංස්කරණය නිකුත් කරා. ඒ පාර ඊටත් වඩා crack ප්‍රමාණයක් නිපද උනා..
බොහෝ දෙනා කියන්නෙ Photoshop මීළඟ Creative Cloud සංස්කරණය full cloud concept එකක් විදියට කරාවි කියල. එතකොට නම් software එක භාවිතා කරන්න පුළුවන් online users ලට විතරයි.
කොහොම උනත් ඒකටත් විසඳුමක් හොයා ගනීවි.
System requirements
- Intel® Pentium® 4 or AMD Athlon® 64 processor (2GHz or faster)
- Microsoft® Windows® 7 with Service Pack 1 or Windows 8
- 1GB of RAM
- 2.5GB of available hard-disk space for installation; additional free space required during installation (cannot install on removable flash storage devices)
- 1024x768 display (1280x800 recommended) with OpenGL® 2.0, 16-bit color, and 512MB of VRAM (1GB recommended)*
- Internet connection and registration are necessary for required software activation, membership validation, and access to online services.†
අනිත් එක ඔය අන්තිමට තියෙන "Internet connection and registration are necessary for required software activation" කියන එකත් ඕන නෑ.. මේක crack කරල නිසා..
Crack එක වෙනම දීල ප්‍රයෝජනයක් වෙන එකක් නෑ. මොකද සමහර crack දැන් වැඩ කරන්නෙ නෑ. ඒ නිසා මේ දීල තියෙන්නෙ crack ඇතුලත් කරල හදපු full version එකක්. සාමාන්‍ය විදියට install කරන් භාවිතා කරන්නයි තියෙන්නෙ.
(zip file එක extract කරන්න මේ password එක භාවිතා කරන්න)
PASSWORD :: sanhida
369 MB |
(File size එක ප්‍රමාණයෙන් ටිකක් වැඩි නිසා Google virus guard වලට scan කරන්න නොහැකියි කියල message එකක් ඒවි. එතකොට continue download button එක click කරන්න..මේ සියළු මෘදුකාංග වල කිසිම virus , Trojans අඩංගු නැහැ. )