සිංහල - ඉංග්‍රීසි ජනප්‍රියම ශබ්ධකෝෂය [MADHURA Dictionary]
MADHURA Dictionary කියන්නෙ දැං වසර ගණනාවක ඉඳන්ම ලංකාවෙ පරිගණක භාවිතා කරන බහුතරයක් දෙනා අතර ඉතාමත් ජනප්‍රිය ඉංග්‍රීසි - සිංහල ශබ්ධකෝෂයක්. මේකෙ නිර්මාතෘ වෙන්නෙ "චන්දන මධුර කුලතුංග" මහතා.
මේක ඉතාමත් සරල නමුත් වටිනා මෘදුකාංගයක්. ඕනම ඉංග්‍රීසි වචනයක සිංහල තේරුම වගේම බොහෝ සිංහල වචනවල ඉංග්‍රීසි තේරුමත් මීට ඇතුලත්. සාම්ප්‍රදායික ඩික්ශනරියක හොයාගන්න පුළුවන් ඉංග්‍රීසි වචනයකට අදාල සිංහල තේරුම විතරක් උනත් මේකෙ තමන්ට අවශ්‍යය සිංහල වචනවල සිංහල තේරුමත් සොයාගන්න පුළුවන්.
මේ zip ෆයිල් එක extract කරගෙන madura.exe කියන setup ෆයිල් එක run කරන් සාමාන්‍ය විදියට install කරගන්න. ඊට පස්සෙ එතනම තියෙන Madhura.ttf කියන සිංහල ෆොන්ට් file එක මත right click කරල install කරගන්න..
24 MB |