Photo වලට ලස්සන Effects දාන්න [Google Picasa]
තවද සාමාන්‍යයෙන් windows වලදි අපි යම් image එකක් preview කරනකොට Open වෙන්නෙ Windows Photo Viewer තුළින්. නමුත් සමහර වෙලාවට Digital Camera මගින් ගන්නා mega Pixel ගණන තරමක් වැඩි Photos මේ තුළින් නැරඹීමේදී load වෙන්න ගතවන කාලය වැඩියි. ඒ වගේම ඇතැම්වා stuck වෙනවා.
Picasa Install කරගෙන default Image Viewer එකට ඒක ලබා දුන්නම ඉතාම පහසුවෙන් හා ඉක්මනින් ඕනෑම අධික ධාරිතාවයෙන් යුතු Image පවා load වෙනවා. මෙහි preview වීම සිදුවන්නේ Light-box ආකාරයට නිසා quality එක වැඩි රූප පවා ඉක්මනින්ම load වෙනවා.
මෙහි අළුත් සංස්කරණයේ image effects 24 ක් හදුන්වා දීලා තියෙනවා. ඒ වගේම තනි click එකකින් ඔබේ පින්තූර G+ හරහා share කිරීමේ හැකියාවත් ලබා දීල තියෙනවා.
14.2 MB |