පරිගණකය 3x වේගවත් කරන්නට [Advanced System Care 6.3 PRO]
Advanced System Care කියන්නෙ Tune-up වගේම ඒත් ඊට වඩා සෑහෙන්න හොඳ performance booster software එකක්. නිශ්පාදකයො කියන විදියට මේකෙන් සාමාන්‍ය පරිගණකයක් තුන් ගුණයක් (3x) වේගවත් කරන්න පුළුවන්.
මේකෙන් පරිගණකය වේගවත් කිරීමට අමතරව game boosting, internet boosting, malware protection, file cleaning සහ ආරක්ෂිත වෙබ් අඩවි පහසුවෙන් හඳුන ගන්නත් පුළුවන්.
මේක කොහොමටවත් නිකං දෙන software එකක් නම් නෙවෙයි. Free version එක නම් දවස් 30කට දෙනවා. ඒත් Pro version එක නම් එහෙම දෙන්නෙ නෑ.
Tune-up වලට වගේ ඕන තරම් crack කරන්නත් බෑ. ඒකට හේතුව තමයි හැම registration එකක්ම එයාලගෙ server එකෙන් validate කරන නිසා. මේ නිසාම දැනට තියෙන ගොඩක් crack වැඩ කරන්නෙ නෑ.. නමුත් මේ දෙන crack එක නම් 100%ක් වැඩ කරනවා.
- මුලින්ම Advanced System Care 6.3 Free version එක මෙතනින් ගන්න.
22.62 MB |
- දැන් ඒකෙ crack එක මෙතනින් ගන්න.
310 KB |
Unzip password :: sanhida.com
- දැන් free version එක සාමාන්‍ය විදියට install කරගන්න. දැන් software එක close කරන්න.. system tray එකේ තාමත් run වෙනව නම් ඒකෙනුත් EXIT කරන්න.
- දැන් අර download කරපු crack folder එකේ තියෙන file_id.diz කියන file එක software එක install කරල තියෙන folder එකට copy-paste කරන්න.
- Replace කරන්නද ඇහුවොත් OK කරන්න.
- හරි.. ඒකෙන් software එක එයාලගෙ server එකෙන් validate වෙන එක නතර වෙනවා. දැන් ආපහු software එක run කරන්න.
- දැන් UPGRADE button එක click කරන්න.
- දැන් License key කියල තියෙන තැනට download කරගනිපු keygen_pro.exe එකෙන් key එකක් generate කරන් copy-paste කරල Actvate Now click කරන්න.. key එක වැරදියි කියනව නම් ආපහු generate කරන්න..
- මේ පහත දැක්වෙන විදියට message එකකුයි, server connection fail කියල error message එකකුයි ඒවි. දෙකම OK කරන්න..