ඕනම දේකට Password දාන්න [Password Protect USB]
Folder එකකට, pen drive එකකට, chip එකකට එහෙමත් නැත්නම් external HDD එකකට මේ ඕනම එකකට ලේසියෙන්ම password දාල lock කරන්න මේ පුංචි සොෆ්ට්වෙයා එකෙන් පුළුවන්.
Password Protect USB software එක install කරල desktop එකේ තියෙන shortcut එකෙන් ලැබෙන menu එකෙන් password එක යොදන්න අවශ්‍ය drive/folder තෝරන්න පුළුවන්. එහෙමත් නැත්නම් කෙලින්ම අදාල file/folder එක මත right click කරල ලැබෙන menu එකෙන් Lock With Password Protect USB මගිනුත් Password දාගන්න පුළුවන්.
මේකෙ තියෙන විශේෂත්වය තමයි එක් එක් folder වලට එකිනෙකට වෙනස් වෙන වෙනම Password ලබාදිය හැකි වීම.
මේ තියෙන්නෙ ඒ විදියට Lock කරපු folder එකක පෙනුම හා ඒක double click කරාම ලැබෙන menu එක.
1.3 MB |
- zip folder එක ඇතුලෙ තියෙන setup.exe කියන file එක සාමාන්‍ය විදියට install කරගන්න.
- ඊටපස්සෙ desktop එකේ හැදෙන shortcut එක මත right click කරල Properties යන්න
- ඒකෙ Open File Location කියන button එක මත click කරන්න.
- දැං open උන folder window එකට මේ software එකේ CRACK කියන folder එක ඇතුලෙ තියෙන file 2 Copy-Paste කරන්න.
- Replace කරන්න ඇහුවොත් OK කරන්න.